කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්
November 29, 2024 - 6:34 PM
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.
ඒ අනුව අද (29) දහවල් 12.00 සිට හෙට (30) උදෑසන 6.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදු වන බවයි වාර්තා වන්නේ.
අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේෂණ නළයක සිදු කෙරෙන හදිසි සහ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
(lknews.lk)