නව දිල්ලි දුම්රිය ස්ථානයේ තදබදයකින් 18ක් ජීවිතක්ෂයට
February 16, 2025 - 10:37 AM
ඉන්දියාවේ නව දිල්ලි නුවර දුම්රිය ස්ථානයේ ඇති වූ තද බදයකින් පුද්ගලයන් 18 දෙනෙක් මියගොස් තිබෙනවා.
ඒ මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා උත්සවය සඳහා පැමිණි දුම්රිය දෙකක් ප්‍රමාදවීම නිසා දුම්රිය ස්ථානයේ හටගත් නොසන්සුන්තාවය හේතුවෙන් තෙරපීමකට ලක්වීමෙන්.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනක් සහ කුඩා ළමුන් දෙදෙනෙක් සිටි බවයි.
(lknews.lk)