ජල මුලාශ්‍ර 18ක් අවදානමට ලක් වෙයි

March 18, 2024 - 6:13 PM
පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් ජල මුලාශ්‍ර 18ක් අවදානම් තත්වයේ පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අද පැවති මාධ්‍ය හමුකට එක්වෙමින්.

මේ හේතුවෙන් ඉදිරියේ දී අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා ජල පරිභෝජනය සිදු නොකරන ලෙස ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(lknews.lk)