ගතවූ පැය 24ට සැකකරුවන් 1,865ක් අත්අඩංගුවට

December 22, 2023 - 11:51 AM
යුක්තියේ මෙහෙයුම ඔස්සේ ගතවූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලදී සැකකරුවන් 1,865ක් අත්අඩංගුවට ගත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බවයි වාර්තා වන්නේ.

හෙරොයින් 613g

අයිස් 746g

ගංජා 16kg 500g

ගංජා පැල 272,041

මත්පෙති 3142
(lknews.lk)