PHOTO | බස් රථ 2ක් ගැටී 5දෙනෙකු රෝහලට යවයි

January 23, 2024 - 9:57 AM
යාපනය - අල්ලපිඩ්ඩි මංසන්ධියේ දී අද (23) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා පෞද්ගලික් බස් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූවන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
(lknews.lk)
May be an image of 2 people, motorcycle, car, road and text

May be an image of 3 people, helicopter and text
May be an image of trolley and text

May be an image of 4 people, aircraft and text
May be an image of ambulance and text

May be an image of 3 people, motorcycle and road
May be an image of ambulance, road and text