ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 20යි 20ට අනුමැතිය

June 23, 2024 - 5:07 PM
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනුමැතිය ලබාදී තිබෙනවා.

එම තරගාවලිය හම්බන්තොට ජූනි 24, 26 සහ 28 යන දිනයන්හී  දී පැවැත්වීමට නියමිතයි.
(lknews.lk)