පුද්ගලයින් 16,146 දෙනෙකුට 2,000 ක දීමනාවක්

January 23, 2024 - 9:28 AM
2024 ජනවාරි මස සිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා 16,146 දෙනෙකුට රුපියල් 2,000 ක් ලබා දීමට තීරණය කර ඇති බව වැඩබලන මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, රජය මාසික සුබසාධන දීමනාවක් ලෙස සමෘද්ධි වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබූ පුද්ගලයින් වෙනුවෙන්.
(lknews.lk)