2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව ජනපතිට
April 29, 2025 - 1:31 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේදී අද (29) එම වාර්තාව පිළිගැන්වූ බවයි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙතද පිළිගන්වා තිබෙනවා.
මහ බැංකුවේ උසස් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
(lknews.lk)