2024 Olympic | ශ්‍රී ලංකාවේ පිහිනුම් ක්‍රීඩිකා ගංගා සෙනෙවිරත්නට මූලික වටයෙන් පළමු ස්ථානය

July 29, 2024 - 3:34 PM
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 පසුපස ආර පිහිණුම් මූලික වටයේ තරගයෙන් පළමු ස්ථානය දිනා ගැනීමට ගංගා සෙනෙවිරත්න සමත්වී තිබෙනවා.

එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 1යි තත්පර 4යි දශම 26ක්.

(lknews)