2024 උසස් පෙළ සඳහා දින නියම වෙයි

September 13, 2024 - 1:59 PM
2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඔහු කියා සිටියේ එම විභාගය දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.


[lknews]