මේ වසරේ ඩෙංගු රෝගීන් 20,588ක් වාර්තා වෙයි
May 18, 2025 - 1:53 PM
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,588ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ මේ මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 3,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
(lknews.lk)