මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 2296ක් අත්අඩංගුවට

December 20, 2023 - 2:23 PM

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 2296 ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

මොවුන් ගතවූ පැය 24 තුළ සිදුකල විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ
(lknews.lk)