පළමු ඉනිමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 280ක්

March 22, 2024 - 5:34 PM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 280ක් රැස් කරගැනීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
(lknews.lk)