උත්සව සමයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක්

March 27, 2024 - 10:17 AM
උත්සව සමය වෙනුවෙන් වෙළෙඳසැල් පරීක්ෂා කිරීමට දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සිදු කළ වැටලීම්වලදී උත්සව සමය වෙනුවෙන් සකස් කළ ආහාර ද්‍රව්‍ය සාම්පල් රැසක් රස පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.
(lknews.lk)