නොවැම්බර් ආරම්භයේ සිට සංචාරකයන් 30,000ක් දිවයිනට
November 11, 2024 - 1:51 PM
නොවැම්බර් මස ආරම්භයේ සිට 5 වනදා දක්වා දින 5ක කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 30,620ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
මෙම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාව, රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, චීනය, පෝලන්තය වැනි රටවල්වලින් බවයි වාර්තා වන්නේ.
පසුගිය මාසයේදී පමණක් සංචාරකයන් 135,907ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
(lknews.lk)