හිටපු රේගු නිලධාරීන් 04කට බරපතල වැඩ සහිත සිරදඬුවම්
November 06, 2024 - 4:35 PM
ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් 04 දෙනෙක්ට කොළඹ මහාධිකරණය අද (06) බරපතල වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කළා.
ඒ 2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කළ බස් රථ අමතර කොටස් මුදාහැරිම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් මිලියන 125ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන්.
(lknews.lk)