කතෝලික දේවස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 45,000ක්

December 25, 2024 - 3:51 PM
නත්තල සමරන අද දිනයේ කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45,000ක ප්‍රමාණයක් යොදවා ඇති බව පොලිසිය සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ, අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා යුධ හමුදා ආරක්ෂාවද යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

(lknews.lk)