ආයතන 6ක් හෙට පාර්ලිමේන්තුවට

April 01, 2024 - 4:34 PM
හෙට (02) දිනයේදී ආයතන 6ක් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ, ලොකු ළූණු, හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ආනයනකරුවන් අයථා ලෙස ලාභ උපයා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.
(lknews.lk)