කාර්යාල දුම්රියන් 6ක් අවලංගු වෙයි

April 16, 2024 - 9:38 AM
අද (16) කාර්යාල දුම්රිය 6ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙලෙස දුම්රියන් අවලංගු කිරීමට හේතු වී ඇත්තේ එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් නොමැති නිසා බවයි වාර්තා වන්නේ.

(lknews.lk)