ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකුට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළු වීමට අවසර

November 02, 2023 - 2:52 PM
ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකුට රෆා පිවිසුම හරහා ඊජිප්පතුවට ඇතුළු වීමට අවසර ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (2) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.
(lknews.lk)