දේශබන්දු ස්ථීර නොකරන ලෙස ඉල්ලා නඩු 7ක්

February 25, 2024 - 3:53 PM
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු 7ක් පවරා තිබෙනවා.

ඒ ඔහුව පොලිස්පතිධූරයේ ස්ථීර නොකරන ලෙස ඉල්ලා.

බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ ආරක්ෂක කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව කියා සිටියා.
(lknews)