ගත වූ පැය 24 තුළ රිය අනතුරු 8ක්

April 15, 2024 - 1:01 PM
ගත වූ පැය 24 තුළ මාර්ග අනතුරු 8ක් සහ මරණ 10ක් වාර්තා වී තිබෙනවා.

ඒ හේතුවෙන් රථවාහන නීති රීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
(lknews.lk)