මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ 8ක් කොටුවෙයි

May 23, 2025 - 11:47 AM
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ බවට සැකපිට පුද්ගලයන් 8දෙනෙක් හලාවත, තොඩුවාව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී පොලීසිය විසින් එම මත්ද්‍රව්‍ය අලෙවිකර උපයාගෙන ඇති බවට සැක කෙරෙන රුපියල් මිලියන 18ක මුදලක්ද සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews.lk)