යුක්තිය මෙහෙයුම්වලින් සැකකරුවන් 822ක් අත්අඩංගුවට

January 02, 2024 - 10:08 AM
යුක්තියේ මෙහෙයුමේ ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම් වලදී සැකකරුවන් 822ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුම් වලදී හෙරොයින් 273gක්, අයිස් 111gක්, ගංජා 1kg 632gක්, සහ මත්පෙති 426ක් පොලිස් භාරයට ගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.
(lknews.lk)