යුක්තිය මෙහෙයුමෙන් 863ක් අත්අඩංගුවට

January 12, 2024 - 12:51 PM
ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ විශේෂ යුක්තිය මෙහෙයුමේදී සැකකරුවන් 863ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය මෙසේය.

හෙරොයින් 303g 384mg

අයිස් 141 g 750mg

ගංජා 10 kg 565g

ගංජා පැල 660573ක්

ගංජා සුරුට්ටු 04ක්

මාවා 542g

තුල් 29g 810mg

මත්පෙති 1250ක්

ඈෂ් 1g 610mg

මදන මෝදක ගුලි 135g

කුෂ් 1g 150mg
(lknews.lk)