යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 897ක් අත්අඩංගුවට

January 11, 2024 - 1:45 PM

ගතවූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමෙන් දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 897ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 23ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වෙන්නේ.
(lknews.lk)