චීනය සහ ලංකාව අතර නව ගිවිසුම් 9ක්

March 27, 2024 - 9:36 AM
ශ්‍රී ලංකාව සහ චීනය අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබෙනවා.

ඒ, චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 9ක් මඟින් ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවයේ නව පරිච්ජේදයක් ඇති වන බව දෙරටේ අග්‍රාමාත්‍යවරු සඳහන් කර තිබෙනවා.
(lknews.lk)