ගතවූ පැය 24 තුළ සැකකරුවන් 955ක් අත්අඩංගුවට

January 09, 2024 - 10:05 AM

ගතවූ පැය 24 තුළ දිවයින පුරා කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 955ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එහිදී හෙරොයින් ග්රෑම් 435ක් ,අයිස් ග්රෑම් 261ක් සහ ගංජා කිලෝ 2යි ග්රෑම් 946ක්,සහ මත්පෙති 1,403ක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.
(lknews.lk)