ගෙවුණු දිනයේ යුක්තියට 999ක් කොටු වෙයි

January 10, 2024 - 9:39 AM
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (09) සිට අද (10) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 999ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ.

හෙරොයින් 453 g
අයිස් 306g 40mg
කොකේන් 940g
ගංජා 57 kg 317g
ගංජා පැල 31168 ක්
හෂීස් 1g
මාවා 147g 50 mg
තුල් 14 g 50mg
මත්පෙති 234 ක්
ඈෂ් 1 g 50mg
මදන මෝදක ගුලි 629 g
(lknews.lk)රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (09) සිට අද (10) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 999ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.