උසස් පෙළ ගෘහ විද්‍යා ප්‍රායෝගික පර්‍ර්ක්ෂණයට දින නියම කරයි

April 09, 2024 - 11:26 AM
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2023) විභාගයේ ගෘහ ආර්ථික විද්‍යා විෂයේ ප්‍රායෝගික පර්‍ර්ක්ෂණය මේ මස 20 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව රට පුරා පරීක්ෂණ මධ්‍යස්ථාන 39ක පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(lknews.lk)