උසස් පෙළ විභාගය කල් දැමීමේ ප්‍රචාරවලට පිළිතුරු

November 22, 2023 - 7:11 PM
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීමක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සැලසුම් කළ පරිදි ලබන වසරේ ජනවාරි 04 වැනිදා සිට 31 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බව සඳහන්.
(lknews.lk)