උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

November 24, 2023 - 3:06 PM
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 (2023) නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව www.donets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකියි.
(lknews.lk)