දමිතාට සහ සැමියාට තහනමක්

April 03, 2024 - 3:12 PM
ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ, විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
(lknews.lk)