සුරූපී ඉන්දීය නිළියක් ජීවිතක්ෂයට

February 02, 2024 - 5:08 PM
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එරට සුරූපී නිළියක් වන පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට පත්වී ඇති බවයි. 

ඇය මරණයට පත්වී ඇත්තේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් වන අතර මිය යන විට 32 හැවිරිදි වියේ පසු විය.

එමෙන්ම ඇය බොලිවුඩ් සිනමාවට එක් වී තිබෙන්නේ 2013 වසරේදීය.

ඒ 'නාෂා' නම් චිත්‍රපටියේ රංගනයට දායක වෙමින්.
(lknews.lk)