ගුවන් ඇමතිගෙන් ලොක්කන්ට දොස් මුරයක්

February 26, 2024 - 5:04 PM
පසුගියදා සිදු වූ ගුවන් යානා ප්‍රමාදය සම්බන්ධව කරුණු විමසීම සඳහා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (26 ) පැවැත්වුණා.

එහිදී අමාත්‍යවරයා විසින් එම නිලධාරීන්ට දැඩි ලෙස දොස් නගා තිබෙනවා.

කාර්ය මණ්ඩලයේ ප්‍රමාදයන් හේතුවෙන් එලෙස මගීන් දැඩි අපහසුතාවයකට පත් වූ බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
(lknews.lk)