පකිස්තානයේ බෝම්බ පිපිරීමක්

February 07, 2024 - 5:33 PM
පකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිපිරිම සිදු වී ඇත්තේ පකිස්තානයේ  බලොචිස්තාන ප්‍රාන්තයේහියි.

මේ හේතුවෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
(lknews.lk)