බස් රථයක් ගිනි ගනියි

March 27, 2024 - 12:17 PM
කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේදී ලංගම බස් රථයකට එක්වරම ගිනි ඇවිලී තිබෙනවා.

ඒ, මාදම්පේ සිට ගම්පොළ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක්.

ගින්න හේතුවෙන් බස් රථයට දැඩි ලෙස හානි සිදු ව ඇති අතර කුරුණෑගල ගිනි නිවීමේ ඒකකයෙන් පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා.
(lknews.lk)