රුසියානු ජනාධිපති විසින් උතුරු කොරියානු නායකයාට කාර් එකක්

February 20, 2024 - 5:42 PM
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ට අති සුඛෝපභෝගී මෝටර් රථයක් පරිත්‍යාග කර තිබෙනවා.

රුසියාවේ නිෂ්පාදිත එම මෝටර් රථය පුටින් භාවිත කරන රථයට සමාන ලිමෝසීන් රථයක් බවත් එමඟින් දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරෙන බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
(lknews.lk)