පැතුම්ගෙන් ශතකයක්

March 15, 2024 - 8:58 PM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක පන්දු 100 කදී ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

එම ශතකය සඳහා හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් ඇතුළත්.
(lknews.lk)