නායක ධනංජයගෙන් ශතකයක්

March 22, 2024 - 3:30 PM
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට බංගලාදේශයේ සිලෙට් හිදී පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක ධනංජය ද සිල්වා සිය 11 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් වී තිබෙනවා.
 
මේ අතර කමිඳු මෙන්ඩිස් ද ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

එය ඔහුගේ මංගල ටෙස්ට් ශතකයයි.
(lknews.lk)