නව වසරට මත්පැන් මිලෙහි වෙනසක්

March 26, 2024 - 3:27 PM
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහළ දැමීමට උත්සාහ කරන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා තිබුණේ, බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
(lknews.lk)