රන් මිලෙහි වෙනසක්

March 25, 2024 - 4:33 PM
පසුගිය සතියට සාපේක්ෂව අද (25) දිනයේ රන් මිලෙහි වෙනසක් සිදු ව තිබෙනවා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 171, 250ක් ලෙසයි

එමෙන්ම අද දිනයේ  කැරට් 22 ග්‍රෑම් 1ක මිල සටහන් වී තිබුණේ, 21,410ක් ලෙසයි.
(lknews.lk)

No description available.