පවතින කාලගුණයේ වෙනසක්

March 18, 2024 - 5:21 PM
මාර්තු මාසයේ 21 වැනිදායින් පසු පවතින අධික වියළි කාලගුණයේ වෙනසක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දිනවල දී වැසි තත්වය අඩු වැඩි වශයෙන් පවතින විට පවතින අධික උෂ්ණත්වය ද ක්‍රම ක්‍රමයෙන් අඩුවී යනු ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.
(lknews.lk)