ඩොලර් අගයෙහි වෙනසක්

February 26, 2024 - 5:53 PM
ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) නිකුත් කළ මුදල් විනිමය වාර්තාවට අනුව ඩොලර් අගයෙහි වෙනසක් ඇති වී තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 315.85ක් ලෙස වාර්තා වී තිබුණා.

එමෙන්ම අද ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම සටහන් ව ඇත්තේ, රුපියල් 306.08ක් ලෙසයි
(lknews.lk)