සෞඛ්‍ය අමාත්‍යාංශයට අලුත් පත්වීම් දෙකක්

December 03, 2023 - 12:09 PM
වෛද්‍ය සැපයුම් අංශය සඳහා නව පත්වීම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව එහි වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස දේදුනු ඩයස් මහතා පත් කර ඇති බව සඳහන්.

වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ, සුදත් ධර්මරත්න මහතායි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
(lknews.lk)