මහ බැංකු වැටුප් වැඩි වීම සමාලෝචනයට කමිටුවක්

April 01, 2024 - 5:44 PM
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) වාර්තාවේ නිර්දේශ මත පදනම්ව මහ බැංකුවේ වැටුප් වැඩි වීම සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන වේතන කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
(lknews.lk)