කෑම මිල වැඩි කිරීමට පැමිණිල්ලක්

March 03, 2024 - 3:08 PM
කිසිදු පදනමකින් තොරව ආපනශාලාවල කෑම මිල වැඩිකිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ගත් තීරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට තීරණය කර ඇති බව පාරිභෝගිකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

ඒ අනුව මෙම මස 06 වැනිදා අදාල පැමිණිල්ල සිදුකරන බව එම ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළා.
(lknews.lk)