සෞඛ්‍ය වර්ජනය ගැන තීරණයක් අද

March 27, 2024 - 1:10 PM
ආර්ථික යුක්තිය ඉටු කර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තිය සමිති ලබා දුන් කාලය අදින් අවසන් ( 27)  අවසන් වනවා.

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ, එම කාලය තුළ සිය ගැටලුව සඳහා මේ දක්වාත් විසදුම් ලැබී නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් අද කොළඹදී රැස් වන වෘත්තිය සමිති නායකත්ව මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසනවා.
(lknews.lk)