උතුරේ ඉඩම් ගැන ජනපතිගෙන් තීරණයක්

March 22, 2024 - 4:54 PM
යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ තිබූ ඉඩම් අක්කර 234ක ප්‍රමාණයක් ජනපති විසින් ගොවි ජනතාවට නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරේ සංචාරයක නිරත වන අතරතුරයි.

එමෙන්ම යාපනයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 කට අයත් ඉඩම් ද නිදහස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
(lknews.lk)