බොර තෙල් මිලෙහි අඩුවක්

February 26, 2024 - 4:19 PM
ලෝක වෙළඳපොලෙහි බොර තෙල් මිල අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81යි ශත 27 දක්වා දක්වා අඩු වී තිබෙනවා.

එමෙන්ම ඇමරිකානු WTI බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 76යි ශත 14ක් ලෙසයි.
(lknews.lk)